nishan chamara

B.B.A (Accounting)Sp. University of Colombo

උසස් පෙළ ගිණුම්කරණ විෂය සිංහල මාධයෙන් උගන්වනු ලබන අතර දැනට කොළඹ ප්‍රධාන පාසලක ගිණුම්කරණ ගිරුවරයෙකු ලෙස වසර 8 කට අදික කාලයක් ඉගැන්විම් කටයුතු කරනු ලබයි. උපකාරක පන්ති වසර 8 කට අදික කාලයක සිට පවත්වනු ලබන අතර සෑම වසරකම අතිවිශිෂ්ට ප්‍රතිඵල බිහිකර ඇත. 2019 වසරේ කොළඹ දිස්ත්‍රිකයේ 5 සහ ලංකාවෙන් ම 5 වෙනියා බිහිකරිමට මාගේ පන්තිය තුලින් හැකි විය. කොළඹ විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ විෂය පිළිබද විශේෂ උපාධිදාරියකු මෙන්ම වරලත් ගණකාධිකාරි විභාගයේ දෙවන අදියර තෙක් සමත් වි ඇත.

Telegram