Filter by Teacher

Institutes

Categories

Price

SCIENCE CIRCLE INSTITUTE - Kaduwela

Address : No. 178/D1, Kothalawala, Kaduwela, Sri Lanka

Contact No(s). : 077 404 5614

අප ආයතනයේ සියලූම ගුරුවරුන් උසස් පෙළ සහ සාමාන්ය පෙළ විභාග පිළිතුරු පත්ර පරීක්ෂා කරන, ගුරු පුහුණුව, සුදුසුකම් සහිත, විෂයය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරන විභාග ප්රශ්න පත්ර සකස් කිරීමට දායකත්වය දක්වන රජයේ පාසල් ගුරුවරුන් පමණක් බව සලකන්න. 2010 දී ආරම්භ කරන ලද අපගේ ආයතනයේ ප්රධාන අරමුණ වී ඇත්තේ පහසු සහ සුරක්ෂිත පරිසරයක් සහිතව ගුණාත්මක නිවැරදි අධ්යාපනයක් දැරිය හැකි පිරිවැයකට දැයේ දුවා දරුවන්ට ලබා දීමයි. සිසු දරු දැරියන්ගේ අධ්යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා සාමාන්ය පෙළ සහ උසස් පෙළ විභාග පිළිතුරු පත්ර පරීක්ෂා කරන, රජයේ ගුරු පුහුණුව ලැබූ, විෂයය නිර්දේශය පිළිබඳ මනා අවබෝධයක් සහිත, විභාග ප්රශ්න පත්ර සකස් කිරීමට දායකත්වය ලබා දෙන, අධ්යාපන අමාත්යංශයේ වැඩමුළු විෂයය සාකච්ඡා සඳහා සහභාගී වන, පළපුරුදු රජයේ පාසල් ගුරුවරුන් පමණකි. මෙම විශිෂ්ට ගුරු ජාලය සමඟ අපගේ සිසුන්ට විශිෂ්ටතම ප්රතිඵලය ලබා දීමට පසුගිය වසර ගණනාවකදී අපට හැකි වූයේ ඉතා තියුණු කළමණාකාරීත්වය සහ විශිෂ්ට ගුරුවරුන්ගේ ගුණාත්මක මග පෙන්වීම දරුවාගේ පිළිතුරු පත්රය දක්වා අපට ඉතා සාධනීය ලෙස ගෙන යාමට හැකි වූ නිසාය. දස වසරක විශිෂ්ට ප්රතිපල සහතික කල අධ්යාපන ආයතනයකි. 6 ශ්රේණියේ සිට අ.පො.ස. (සා.පෙළ) දක්වා (සිංහල මාධ්ය, English Medium) අ.පො.ස. (උසස් පෙළ)

5.0

Zoom Test Meeting Nov 16

in Electronics
LKR 0.00
LKR 500
5.0

History

in A/L 20201
LKR 0.00
LKR 1
5.0

O/L Maths for 2020 - Revision

in Grade 10
LKR 0.00
LKR 1
5.0

Science Grade 9 by Samitha Geeganage

in 2021
LKR 0.00