" තමාගේ බිම අස්වද්දන්නාට බොහෝ සෙයින් කෑම ලැබේ. එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණ වේ " - හිතෝපදේශ 28:19
නායකයින් කරන තුරු බලා නොසිටින්න. ඔබ පටන් ගන්න.
වම්බටු, දබල, මෑකරල්, කරවිල, පතෝල, රාබු, වැටකොළු, බීට්, පිපිඤ්ඤා, තක්කාලි, අමු මිරිස්, බණ්ඩක්කා, ගෝව, නිවිති, මුකුනුවෙන්න, ගොටුකොල, කරපිංචා, රම්පෙ, කංකුන්, කෝමාරිකා, පොල්, කෙසෙල්, පේර, අඹ, දොඩම්, ජම්බු, දෙළුම්...
වස විසෙන් තොර කෑම වවමු , කමු, බෙදා ගමු !