ඔබ නිතිපතා ව්‍යායාම කිරීමට කාලය සොයා ගැනීමට වෙහෙසෙන කාර්යබහුල ශ්‍රී ලාංකික කාන්තාවක් නම්, Workout With Hiruni (WWH) ඔබට නියම විසඳුම වේ. WWH ඔන්ලයින් aerobics පන්ති දවසට පන්ති 4 ක් , සතියෙ දවස් 5 ම සමඟින්, ඔබට ඔබේම නිවසේ සිටම සිහින් නිරෝගී සිරුරක් සමගින් සෞඛ්‍ය සම්පන්නව සිටිය හැක.
Benefits :
ක්ලාස් එකට join වුනාම් ඔයාට අමතරව ලැබෙන දේවල් ,
• ඩයට් ප්ලෑන් එකක්
• Yoga ක්ලාස් 5ක් (මාසෙටම)
• ප්‍රගතිය පරික්ශා කිරීමේ සටහන් පොතක්
• පෝෂ්‍යදායි කෑම හදාගන්න රෙසපි බුක් එකක්
ප්‍රගතිය පිළිබඳ ගැටලුවක් මතුවුනොත් කාන්තා රෝග පිළිබඳ විශේෂඟඳ වෛද්‍ය පාලිත රත්න මහතා වෙත යොමු කිරීම.
Zumba/Aerobics: මාසික ගාස්තුව රු.3,500/=
(පලවෙනි මාසයේ පමණක් ඇතුලත්වීමේ ගාස්තු රු.1000/=)5