Unity යනු ඉතාම පහසුවෙන් පරිගණක වල සිට ජංගම දුරකථන, Virtual reality යෙදුම් හා වෙනත් ඕනෑම 3D හෝ 2D යෙදුමක් නිර්මාණය කර ගත හැකි මෘදුකාංගයකි. මෙම පාඨමාලාව තුලින් අපි ඔබට සරල එහෙත් සිත් ඇදගන්නා සුළු කුඩා පරිමාණයේ ක්‍රීඩාවක් නිර්මාණය කරන සැටි පෙන්වමු.

Introduction to Unity - Full Video | Unity හඳුන්වාදීම - සම්පූර්ණ කොටස
PreviewTools, UI and Workflow - Full Video | උපාංග හා මෙහෙයුම් හදුන්වාදීම - සම්පූර්ණ කොටස
PreviewDeveloping the First Game - Full Video | පළමු ක්‍රීඩාව නිර්මාණය කිරීම - සම්පූර්ණ කොටස
PreviewProgramming 01 - Full Video | කේත කිරීම 01 - සම්පූර්ණ කොටස
Preview