"සාර්ථකත්වයේ ගැඹුරු රහස"
Deep Secret of the success
පොතේ දැනුමට එහා ගිය බුද්ධිමත්භාවයකින් හා ප්‍රඥාවකින් තම ජීවිතය දෙස බැලීමට
හැකි එහි විද්‍යානූකූල හරය දැන ගැනීමට පිපාසයක් ඇති අය වෙනුවෙන් පමණක් ලංකාවේ
පළමු වතාවට පහත සදහන් මාතෘකාවන් සියල්ල එකට කැටිකොට විද්‍යාත්මක හරයන් ගෙන
හැර දක්වන මොඩියුල 8න් යුක්ත සති 10ක ඔන්ලයින් වැඩසටහන.
( මෙහි ඉංග්‍රීසි වචන පහසුව පිණිස යොදා ගනු ලැබේ )
Law of Attraction/ Modern physics
Placebo Effects
Meditation
Collective Consciousness
Quantum Tools
Re-activation pre frontal cortex
Rhythm of expanding brain creativity
Thinking Differently
මෙම වැඩසටහන නිමා වන විට ඔබගේ භෞතික ජීවිතේ නියම අරමුණ හදුනා ගනිමින්
එයට යා යුතු නිවැරැදි මාවතට ඔබගෙ මනස / මොළය මෙහෙයවන අයුරු ඔබ දැනට අසා
ඇති සාම්ප්‍රදායික ක්‍රම වලට වඩා විද්‍යානූකූල ක්‍රමයක් ඔබ විසින්ම හදුනා ගනු ඇත.
ලොව දියුණු රටවල ජනතාව ජීවත සාර්ථකත්වයට / ආයතනය සේවකයන්ගෙ මනස
ආයතනික අරමුණ වෙනුවෙන් නාභිගත කිරීමට මෙවැනි වැඩසටහන් ඉතා අධික මිළ ගනන්
යටතේ ලබා ගැනීමට යොමු වෙති.
මෙම වැඩසටහන් වලට ලෝකයේ ඉතා ඉහළ මිළක් ඇති අතර එසේ මිළ අධික වන්නෙ
අවශ්‍යයම කෙනාට පමණක් එම දැනුම ලබා දීමට සහ එහි වටිනාකම පවත්වා ගෙන
යාමටය.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට මෙම වැඩසටහන ප්‍රවර්ධනය වන බැවින් මෙකල දරා ගත හැකි
මිලකට මෙම සුවිශේෂ දැනුම සති 10ක් පුරා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සකසා ඇති
සුවිශේෂී ඔන්ලයින් වැඩසටහනකි.