අනිවාර්‍ය A සාමාර්‍රථයක් ලබා ගන්න SLT e සිප්හල හා එක් වන්න.
ජපන් භාෂාව මුල සිට සරලව Zoom තාක්ෂණය ඔස්සේ මුලු දිවයිනටම.
සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.30 pm සිට 9.30 pm දක්වා පන්ති පැවැත්වේ.
නිබන්ධන හා කෙටි සටහන් සමගින් ඉතා සරලව සෑම ඒකකයක්ම ආවරණය කෙරේ.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
ජපන් භාෂා ප්‍රවීනතා විභාගය (JLPT) සඳහා මඟ පෙන්වීම.
O/L Grammar
Hiragana
Katakana
Kanji
Listening/Reading/Writing/Comprehension
Japanese Culture Lessons