Microsoft Word මෘදුකාංගය පිළිබඳව සිංහල භාෂාවෙන් මුළ සිට සරලව ඉදිරිපත් කර ඇත. මෙම පාඨමාලාව පාඩම් කොටස් 4 කට බෙදා වෙන් වෙන්ව පිළිවෙලට ඉදිරිපත් කෙරේ. වීඩියෝ මාධ්‍යයෙන් සාකච්ඡා කරන අතර, PDF File ලෙස නිබන්ධන ද වෙන් වෙන්ව ඉදිරිපත් කොට ඇත. ඒවා පාඩමට පසුව පරිශීලනය කළ හැකිය. විශේෂයෙන් පාසල් දරුවන් සඳහා ඉදිරිපත් කරන අතර, මෙම විෂය සම්බන්ධව උනන්දුව දක්වන ඕනෑම අයෙකුට වයස් භේදයකින් තොරව සම්බන්ධ විය හැකිය. එයට හේතුව MS Word පිළිබඳව කිසිත් නොදන්නා කෙනෙකුගේ මට්ටමේ සිට සරලව ඉදිරිපත් කිරීමයි.
The Microsoft Word software is presented in simple Sinhala from the beginning. This course is divided into 4 sections and is presented separately. The tutorials are presented separately as a PDF file, while the video is discussed in the media. They can be used after the lesson. Presented especially for school children, anyone interested in the subject can join regardless of age. The reason for this is to present it simply from the level of someone who knows nothing about MS Word.