යාන්ත්‍ර විද්‍යාව ඒකකයේ , රේඛීය චලිතය පලමු කොටස වන මෙම කොටස තුළ නියත ත්වරණයක් යටතේ වස්තුවක තිරස් චලිතය කියන පාඩමට අදාල ගැටළු විසඳීම සිඳුකරයි..
සරල ගැටළුවේ සිට සංකීර්ණ ගැටළුව දක්වා ක්‍රමානුකූලව , ගැටළු විසඳීමේදි අනුගමනය කලයුතු ක්‍රමවේද මෙහිදි සාකච්ඡා කරයි....
පියවරෙන් පියවර ගැටළුවිසඳීම , ගානක් හදන්න හිතන ආකාරය , එයට සිද්ධාන්ත මුසු කරමින් විසඳන ආකාරය පහදා දේ...
එසේමවැඩිම ගැටළු පුමාණයක් විසඳයි...