1980 මුල් කාලයේ නොබෙල් ත්‍යාගය පිරිනැමූ රොබට් ඕර්න්ස්ටේන් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා ගේ විද්‍යාත්මක පර්යේෂණයට අනුව මිනිස් මොළය වෙනස් කාරයන් දෙකක් සිදුකරන බවත් ඒ දකුණු මොළය සහ වම් මොළය (That's right brain and left brain) ලෙසත් මෙම කොටස් දෙකම ක්‍රියාකරන පුද්ගල උගත් බුද්ධිමතෙක් වන බවත් සොයා ගන්නා ලදී.
මිනිසුන් ගෙන් 80% ගේ මනස (ඒ දකුණු මොළය හෝ වම් මොළය විය හැක) එක් කොටසක් අක්‍රිය පවතින හෙයින් දියුණු මානසික ව්‍යායාම මගින් එම අක්‍රීය කොටස සක්‍රිය කළ හැකි බව ඔවුන් සොයා ගන්නා ලදී.
එම සොයාගැනීමට අනුව යමින් අක්‍රිය මනස සක්‍රිය කිරීම මෙම වැඩමුළුව මගින් සිදු කෙරේ.
බුද්ධිමත් දෙමාපියනි ඔබ දරුවාගේත් කුඩා කාලයේ දීම මෙම වවම් මොළය හා දකුණු මොළය සමබරව ක්‍රියා කරවීමට හොදම මානසික ව්‍යායාමය ලෙස මනෝමයෙන් ගණන් සෑදීම සඳහා පුහුණු කරන පාඨමාලාව සුදුසුම පාඨමාලාව බව අවිවාදයෙන් සඳහන් කළ හැක.
ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන එකම ප්‍රායෝගික පාඨමාලාව මෙය බවත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැක.
මේ වනවිටත් මෙම පාඨමාලාවට සම්බන්ධ වූ දරුවන්ගේ බුද්ධිය වර්ධනය වූ බව ඔවුන්ගේ දෙමාපියන් විසින් ම සනාථ කර ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කරමි.
එක් පාඨමාලාවක් සඳහා ළමුන් 15ක් හෝ ඊට අඩු ප්‍රමාණයක ළමුන් ප්‍රමාණයක් සම්බන්ධ කරගන්නා අතර පාඨමාලාව ආරම්භ කිරීමට ප්‍රථම දෙමව්පිය හමුවක් පවත්වා පාඨමාලාව පිළිබඳව සියලු කරුණු දැනුවත් කර ඉන් අනතුරුව පාඨමාලාව ආරම්භ කරනු ඇත
මෙම පාඨමාලාවට සම්බන්ධ වන ඔබගේ දරුවා හට පාඨමාලා කාලය අවසානයේ මනෝමයෙන් ගණන් සෑදීමේ කිසිදු හැකියාවක් වර්ධනය වී නොමැති බවට ඔබ තීරණය කරන්නේ නම් පාඨමාලාව සඳහා ගෙවූ සම්පූර්ණ මුදල් ආපසු ගෙවන එකම ශ්‍රී ලාංකික පාඨමාලාව බවත් ඉතා සතුටින් ප්‍රකාශ කරමි
(පාඨමාලා ගාස්තුව රුපියල් හයදාහක් වන අතර එය මාසිකව ගෙවිය හැක)
Esiphala support center Numbers
Direct calls Only - 0714604110
Whatsapp message & Calls Only -
0714048225
071144 6444