Course Structure

1 Lesson
0 Quizzes

Time

15 months

Level

beginner

Investment

3,000.00 LKR

per month
Japanese Language for JLPT N5 Exam in December 2025

මුල ඉදන් සරලව ජපන් භාෂාව ඉගෙනගෙන JLPT විභාගයේ හෝ NAT විභාගයේ N5 level පාස් වෙලා ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම අපත් සමග එක්වන්න.

⭕️ ජපන් භාෂාව මුල සිට ආරම්භ වන පාඨමාලාවකි. 

⭕️ 2025 දෙසැම්බර් 7 වෙනිදා පැවැත්වෙන JLPT N5 විභාගය ඉලක්ක කරගෙන පන්ති පැවැත්වේ.

⭕️ සැප්තැම්බර් මස 7 වන සෙනසුරාදා පෙරවරු 11:00 ට නව Online ජපන් භාෂා N5 (JLPT/NAT) පන්තිය ආරම්භ වේ .

⭕️මෙම පාඨමාලව හැදෑරීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. 

⭕️වයස් සීමාවක් නොමැත. 

⭕️පාඨමාලා කාලය - මාස 15

⭕️පැවැත්වෙන වේලාව -

සෙනසුරාදා පෙරවරු 11:00 - පස්වරු 01:00

⭕️ජපන් ජාතික ගුරුවරයකු සමඟ මසකට වරක් නොමිලේ ජපන් කථනය පුහුණුවට අවස්ථාව ලැබේ.

⭕️මාසික ගාස්තුව රු. 3000/- පමණි

⭕️ගැටළුවක් වේනම් මෙම අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0714710781

Meet Your Instructor

Nelunika Athukorala

වසර 25 කටත් වඩා ජපන් භාෂාව උගන්වා පලපුරුද්දක් ඇති ගුරුවරියකි. ශ්‍රී ලංකා ජපන් භාෂා ගුරු සංගමයේ සාමාජිකාවකි. ඇතුල් කෝට්ටේ, (SNECC) නිප්පොන් ජපන් භාෂා පාසලේ ජපන් භාෂා ගුරුවරියක් වශයෙන් දැනට සේවය කරයි.

Telegram