SLT esiphala ආයතනය හා සම්බන්ධව A/L ශාස්ත්රා අධ්‍යාපන ආයතනය විසින් 2022 හා 2023 අ.පො.ස උසස්පෙළ විභාගය පදනම්ව මෙහෙයවන online පන්ති සඳහා සම්බන්ධ වන්නේ නම් ඔබ ඒ සඳහා ආදල පන්ති ගාස්තු ගෙවීම් සිදුකර යුතුවේ. ඒ සඳහා ආදල පන්ති ගාස්තු
2022 A/L
Admission fee - Rs. 400
එක විෂයක් සඳහා මසකට - Rs. 2000
2023 A/L
Admission fee - Rs. 400
එක විෂයක් සඳහා මසකට - Rs. 1500
සෑම මසකම 15 වෙනිදාට පෙර ගෙවීම් කටයුතු සිදුකර යුතුය
ගෙවිම් සිදු කර esiphala support center වෙත රිසිට් පතේ ඡායාරූපයක් සමග සිසු විද්‍යුත් ලිපිනය,ගෙවීම් සිදු කල පාඨමාලාවේ නම සමග එවිය යුතුයි.
esiphala Support center whatsapp number -
0714048225 / 0711446444