මෙම පාඩම් මාලාව සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණියේ දෙවන පාඩම් මාලාවයි. එම පාඩම් මාලාව පැය 2 යි විනාඩි 2 ක් පුරා විහිදී ඇත. මෙම පාඩම තුළ මව්පිය ගුණවරුණ ගී, නූර්ති ගී, ථාටය (මේලය), රාග, වාදී, සංවාදී, අනුවාදී, විවාදී, වර්ජිත යනා දී පාරිභාෂීක පද, උපදේශනාත්මක ගී, දේශාභිමානී ගී, බිලාවල් රාගය අන්තර් ගත වේ...
ඔබ ට මෙහි පළමු පාඩම් මාලාව සමග ද සම්බන්ධ වන ලෙස මෙයින් මතක් කරමි.
තුන්වන පාඩම් මාලාවෙන් හමුවෙමු.....