Course Structure

35 Lesson
21 Quizzes

Time

6 months

Level

intermediate

Investment

8,000.00 LKR

Excel වලින් Expert කෙනෙක් වී අමතර ආදායමක් ලබන්න- Part 02

"අපි Excel දන්නවා කියලා තමයි අපි මෙච්චර කාලයක් හිතන් හිටියෙ.. ඇත්තටම අපි Excel වලින් මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා අපි දැනන් හිටියෙ නෑ.Excel වලින් හොදට සල්ලිත් හොයන්න පුලුවන්නෙ" 

මේ වගේ කතා අපිට හැමදාම corporate training වලදි අහන්න ලැබෙනවා.

අපි මේ වෙනකොට 3,000ට වඩා වැඩි Professionals ලා Excel expert ලා විදියට Market එකට Release කරලා තියෙනවා.

මේ අතර අපේ ගොඩක්ම Service  එක ලබා ගන්නෙ පිටරට වල රැකියා කරන ශ්‍රී ලාංකිකයෝ.ඒ අයට Excel වල වටිනාකම හොදට දන්නවා.

 

හැබැයි ලංකාවේ මිනිස්සු හරි පවු.

 

Excel දන් නැතුව මිනිස්සු කොච්චර නම් කාලය නාස්ති කර ගන්නව ද? 

කොච්චර නම් බොස්ලගෙන් බැනුම් අහන්න වෙනවද?

කොච්චර job එකේදී ලැජ්ජ වෙනව ද?

කොච්චර රෑ වෙනකන් වැඩ කරනවද 

අන්තිමට කරපු දේකුත් නෑ..

ගොඩක් මිනිස්සු රැකියාව කරන්නෙ එපා වෙලා.

ආයතනයට Excel දන් නැති සේවකයෙක් ඉන්නවා කියන්නෙ ආයතනයට කොච්චර පාඩුවක් ද?

Management එක ඉල්ලන වෙලාවට Report එකක් දෙන්න බෑ.

Top Management එකට වෙලාවට Decision ගන්න බැරි වෙනවා Report නැති වුණාම.

 

ඒත් මේ ගැන නොදැන හැමදාම දුක් විදින සේවකයෝ ,හැමදාම පාඩු ලබන ආයතන කොච්චර නම් පවු ද?

ඔයාගේ ජීව්තේ Excel ගැන Skill එක Develop කර ගත්තොත් ඔයාට රැකියා ජීවිතය පහසු කර ගන්න පුලුවන්.

රැකියාවට අමතරව Dollars වලින් ගෙදර ඉදන්ම මුදල් උපයන්න පුලුවන්.

මේ තමයි ඔයාගේ ජීව්තය පහසු කරන Course එක.

 

තීරණය ඔබ සතුයි.

Meet Your Instructor

Vidura Chathuranga

Welcome to Excel with Vidu! I am Vidura Chathuranga, a certified business accountant (CA Sri Lanka, Membership: CBA 2259) with over a decade of hands-on experience in Accounting, Management, and Data Analysis. Currently, I contribute my expertise to a prestigious IT company in Sri Lanka. further I work as a corporate trainer and provide consultation services to corporate sector in the field of Microsoft Excel. My journey in Excel is not just professional, it is a passion. I hold a postgraduate diploma in Business Management from NSBM Green University . I am really good with numbers and love making sense of data analysis. I am excited to share my knowledge with you On Social media, I am known as Excel With Vidu, where I've been actively sharing insights and tips on harnessing Excel power. Now, I am thrilled to extend this learning experience to SLTMobitel Esiphala.lk, offering you a comprehensive course in Advanced Microsoft Excel. In my courses, expect not only technical proficiency but a practical approach to real-world scenarios. Together, we will dive deep into Excel functionalities, empowering you to streamline processes, create powerful dashboards, and extract meaningful insights. Join Us on this learning journey and lets master Excel together. Whether you're a seasoned professional or just starting out, there is always more to discover in the world of Excel.

Lessons

Advanced Practical Excel for Professionals - Introduction

Preview

ABOUT YOUR INSTRUCTOR

Preview

TARGET AUDIENCE

Preview

Benefits

Preview

Reviews

Preview
Telegram