This Course is a workshop series with practical activities online to develop your creative ideas and start creative writing in the basic level.
Medium ( English and sinhala)
Target Audience: Teens and Youth or interested individuals (Adults)
This course will help you to understand all types of creative writing work such as
· Poetry, Plays, Movie and television scripts
· Fiction (novels, novellas, and short stories)
· Songs, Speeches, Personal essays
We support you to write your own creative work and publish it with modern tools and techniques. You can get clarifications at the Q &A sessions and improve quality of creative writing. We will also discuss how to protect your quality work and future career opportunities in creative writing.
නිර්මාණශීලීව සිතන ඔබට එය තවදුරටත් වැඩිදියුණු කරගනිමින් නවකතා, කෙටිකතා, ප්‍රබන්ධ කතා සහ කවි ලිවීමට මනා පුහුණුවක් සමඟ දැනුමවත් වීමේ වැඩමුළු මාලාව. මාර්තු මස 19 වැනි දින සිට සෑම සෙනසුරාදාවකම සවස 3.30 ට වැඩමුළු ඇරඹේ.
ප්‍රායෝගික ලිවීම සහ සංස්කරණය, සමාලෝචනය හා නිර්මාණශීලිත්වය මනා ලෙස ඔප නංවමින් ඔබගේම කතා සහ කවි නිර්මාණ එළි දැක්වීමට අවශ්‍ය සියලුම උපදෙස් සහ මගපෙන්වීම ලබා දෙනු ඇත.
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය යොදාගනිමින් ඔබගේ ගැටලු සාකච්ඡා කරමින් වැඩමුළු පවත්වයි. අනාගතය නිර්මාණයශීලීව ජය ගැනීමට අදම ලියාපදිංචි වන්න...