සන්නාමකරණය පිළිබඳව හැඳින්වීම , එහි වැදගත්කම හා ඔබට සරලව brand/ logo එකක් සාදා ගැනීමට මග පෙන්වීම.
- Brand එකට අදාලව සංකල්පය ගොඩනැගීම
- Logo එකක් සඳහා වර්ණ සහ හැඩතල
- අලෙවිකරණයේදී බ්රෑන්ඩ් එක සහ ලෝගෝ එක භාවිතා කර වෙළඳපොළ ආකර්ෂණය දිනා ගැනීමේ ක්රම සහ විධි