නූතන ලෝකයේ තාක්ෂණය තුලින් ඉතාමත් ඉහල මට්ටමක සිටින අප අන්තර්ජාලය ඔස්සේ විවධ ව්‍යාපාර තුලින් මුදල් ඉපැයීමට හැකි බව ඉතාමත් හොදින් දන්නා කාරණාවකි. අන්තර්ජාලය තුලින් මුදල් ඉපැයිමේදී අප එදිනෙදා ජීවියේදී මුදල් උපයානවාට වඩා ඉතාමත් පහසුවෙන් වෙහෙස මහන්සියකින් තොරව මුදල් ඉපැයීමට හැකියැයි අප සිතාගෙන සිටියත් මෙම අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් ඉපැයීමේ දී අපගේ දැනුම නිසි ලෙස භාවිතා කිරීම ප්‍රධාන සාධකයකි. ඉතින් එවෙනි දැනුමක් නොමැති අය සඳහා නිසි දැනුමක් ලබා දෙමින් නිවැරදි මාවතකට රැගෙන යාම මා සතු වගකීමක් ලෙස සිතා කටයුතු කරමින් මේ සම්බන්ද දැනුම ඔබට ලබා දීම සිදු කරයි.
මෙම පාඨමාලාව තුලින් මා ඔබ වෙත ගෙන එන්නේ CRYPTOCURRENCY TRADING මගින් මුදල් උපයන ආකාරයයි.මෙය බොහෝ පිරිසකට අලුත් වචනයක් වූවත් මෙය නොදන්නා ඔනෑම පුද්ගලයෙකුට සරලව තේරුම්ගත හැකි පරිදි මා විසින් මෙම පාඨමාලාවේ අන්තර්ගතය සැලසුම් කර ඇත..
Esiphala.lk Support Center = 0711446444 / 0714048225 ( Whatsapp Chat Only)
= 0714604110
අප මෙහිදී ඔබට උගන්වනු ලබන පාඩම් වල මාතෘකා කිහිපයක් පහත දැක්වේ.
Blockchain Technology
Trading Psychology
Trading History
Blockchain and Mining What is it ?
Centralized Decentralized Markets
Coin VS Token
Learn About Currencies / ALT Coin
Where to Trade Best Tips
Trading Mindset-Risk and Rewards To More About
What is Dollar Cost Averaging ?
How To Create Profits Strategy ?
How To Reinvestment To Improve Gains
Learn How To Mange Supply Market and Swins
How To Track and Mange Your Money
Understanding The Trading Dashboard
Spot Trading and Future Trading Learn The Deference
Leverage In Futures- Whats is it ?
Newes Impact on The Market-Why is Important?
Newes Impact on The Market-Why is Important?
What are Candlestick Pattern ?
Understanding Support and Resistance Level Analyzation
Managing Entry and Exit Points
Marketing Sideways and Movement What is It?
Trading Problems and How To Deal With Them
Understanding Forecasting and Extrapolation
3MA and RSI What are They and How To Combine Them
MA,EMA,WMA and SMMA Whats The Deference?
Price Pattern Extensive Overview
What are Bollinger Bands?
FIBONACCI Tactics
What is Stochastic Momentum Indicator
Managing Volatility Check Efficiently
Money Management
Risk Management
TO CREATE GROUP OF ONLINE ENERPRENEURS WITH ACCURATE KNOWLADGE OF CRYPTOCURRENCY TRADING….
IT IS WELL KNOWN FACT THAT WE ARE AT THE FOREFRONT OF TECHNOLOGY IN THE MODERN WORLD CAN EARN MONEY THROUGH THE INNTERNET FROM THE VARIOUS TYPES OF BUSSINESSES.
A I RHOUGH THE MOST OF THE PEOPLE IN OUR SOCIETY THINKS EARN MONEY ON THE INTERNET IS VERY EASY THAN MAKING OUR DAILY LIVES (FROM OUR JOBS) WITH OUT KNOWLADGE IS HOT MUCH EASY.
ACORDING TO TO MY THINKING WE HAVE TO USE OUR KNOWLADGE WISELY WITH THE SITUATION IS THE KEY FACTOR IN ERNING MONEY FROM THE INTERNET CORRECTLY .
SO I THINK IT IS MY RESPONSIBILITY TO PROVIDE THE RIGHT KNOWLADGE FOR THOSE WHO DO NOT HAVE SUCH KNOWLADGE AND TAKE THEM ON THE RIGHT PATH.
THROGH THIS COURSE I’M INTRODUCTION ‘HOW TO EARN MONEY WITH CRYPTOCURRENCY TRADING’
THIS IS NEW WORD TO MANY BUT DESIGNED THE CONTENT OF THIS COURSE IN A WAY THAT CAN BE EASILY UNDERSTOOD BY ANY PERSON WHO DOES NOT KNOW WHAT IT IS.