මෙම වීඩියෝවෙහි ආස්‍රැති විධානය හා බහිස්‍රාවය යන පාඩම ට අදාල සියලු ම විෂය කරුණු පැය 3 ක් පුරා දරුවන්ට මතකයේ තබා ගැනීමට හැකි පරිදි සකස් කර ඇති අතර නිසැක ව ම ඔබ ට උසස් පෙළ ජීව විද්‍යාව සඳහා A සාමාර්ථයක් ගැනීම ට මෙමගින් මග පෙන්වනු ඇත...
මෙම වීඩියෝ ව තුළ
1. ජීවීන්ගේ පරිවෘත්තීය හා බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය අතර සම්බන්දතා
2. සතුන්ගේ බහිස්ස්‍රාවී ව්‍යුහ වල විවිධත්වය.
3. මිනිසාගේ මුත්‍ර පද්ධතියේ දළ ව්‍යුහය
4. මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය
5. වෘක්ක ක්‍රියාකාරීත්වය කෙරෙහි හෝමෝන වල කාර්යභාරය
6. මිනිස් මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිත ආබාධ යන මාතෘකාවන් සියලු ම කරුණු සමග සාකච්ඡා කර ඇත......