Advanced Practical Excel for Professionals-Zero to Hero
Elevate Your Excel Skills from Zero to Hero with the Advanced Practical Excel Workshop for Professionals!
ඔයත් මේ ක්ශේත්‍ර වල ඉන්න කෙනෙක් ද කියලා බලන්න?
Accounting & Finance field එකේ
Human Resource Management field එකේ
Sales and Marketing field එකේ
Logistics field එකේ ඉන්න කෙනෙක් හරි
දැනටමත් Migrate වෙලා ඉන්න හරි Migrate වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්
එහෙම නැත්නම් A/L කරලා රැකියාවක් හොයන ගමන් ඉන්න කෙනෙක්
ඔබ දැනටමත් ඔබේ රැකියාවේ දී Microsoft Excel භාවිතා කරන කෙනෙක්
ඔයා මොන ක්ශේත්‍රයක හිටියත් ඔයා මොන Profession එකක හිටියත් Microsoft Excel කියලා කියන්නෙ රැකියාවේ දී නැතිවම බැරි දෙයක්. ශ්‍රී ලංකා Excel support community එක හා Excel with Vidu Team එකේ අපේ members ලා එකතු වෙලා අපි අධ්‍යනයක් කලා එක එක වෘත්තීන් වලට Excel වල අවශ්‍යතාවය ,Excel භාවිතය හා Excel සම්බන්ධව ඇති දැනුම පිලිබදව .
එම අධ්‍යනයෙන් අපිට තේරුණ දෙයක් තමයි බහුතරයක් වෘත්තිකයන්ට Excel වලින් Management එක ඉල්ලන Report හදා ගන්න බෑ,Data Visualizing කරන්න දන්නෙ නෑ,Data analysis කරගන්න දන්නෙ නෑ Excel වලින් system එකක් ,Excel වලින් Dashboard එකක් හදා ගන්න දන්නෙ නෑ සහ Advanced Excel formula දන්නෙ නැති නිසා රැකියාවේදී ගොඩක් කාලය නාස්ති වෙනවා.
මෙන්න මේ ප්‍රශ්ණයට Solution එකක් විදියට අපි අධ්‍යනයේ දී ලබා ගත් තොරතුරු වලට අනුව ලංකාවේ විශාලතම eLearning platform එක වන SLT Mobitel esiphala හා Excel with Vidu Team එකේ අපේ Excel Expert ලා එකතු වෙලා professionals ට ගැලපෙන Advanced Excel Workshop එකක් Design කලා.
ඔයා ලොකේ කොහේ හිටියත් ඔයා ශ්‍රී ලාංකිකයෙක් නම් මේ workshop එකට ඔයාට සම්බන්ධ වෙන්න පුලුවන්.මේ workshop එකේ Modules 40 Studio quality Video series (පැය 10ක්)එකක් විදියට සහ පැය 2 live session එකක් විදියට යන්නෙ.
අපි ඔයාලට නොමිලේ Workbooks ලබා දෙනවා මේ දේවල් එවලෙම Practice කරන්න.අපි Practical senarioes කතා කරනවා workshop එකේ දී.එක ඔයාට ගොඩක් වටිනවා ඔයාගේ ජොබ් එකට practically මේවා apply කරන්න.අනිත් එක මේ workshop එක සිංහල භාෂාවෙන් කරන නිසා පහසුවෙන් අවබෝධ කර ගන්න ඔයාලට හැකියාව ලැබෙනවා
මේ workshop එක ඔයාට කැමති පහසු වෙලාවක ලෝකේ ඕනෑම තැනක ඉදන් සම්බන්ධ වෙන්න පුලුවන් ව්දියට තමයි Design කරලා තියෙන්නෙ.
මේ workshop එකට මාස 06 කාලයක් සදහා ඔයාට access හම්බෙන හින්දා ඔයාට පුලුවන් කම ලැබෙනවා නැවත නැවත ඒ විඩියෝ නරඹන ගමන් workbook එකේ practice කරන්න.
අනිත් වටිනාම කාරණාව තමයි මේ workshop එකට enrolled වෙන හැමෝටම දැනට Members ලා 1400 පමණ ඉන්න Sri Lanka Excel support community එකේ life time membership එක හම්බෙනවා.
මේ community එකේ ඉන්න members ලට අපි weekly Excel tips and tricks short video නොමිලේ ලබා දෙනවා.ඒක ගොඩක් වටිනවා ඔයාට මේ workshop එකෙන් පස්සෙත් Excel පිලිබද දැනුම update කර ගන්න.
ඒ වගේම ඔයාට රැකියාවෙදී practically කරන් යනකොට මොනවාහරි ප්‍රශ්ණයක් ආවොත් මේ community එකට ඔයාගේ excel සම්බන්ධ ප්‍රශ්ණය share කරලා Excel expert ලගෙන් support ගන්න ඔයාට හැකියාව තියෙනවා.
මේ Advanced Practical Excel workshop for professional -Zero to Hero කියලා කියන්නෙ ඔයාට රැකියාවේ ඉහලට යන්න ඔයාට ඔයා වෙනුවෙන්ම කරන වටිනාම Investment එකක්. එහෙනම් මේ link එකට ගිහින් දැන්ම Register වෙලා workshop එකට සම්බන්ධ වෙන්න.
මෙම පාඨමාලාව සමග සම්බන්ධ වීමට පෙර මෙම පාඨමාලාව සිදුකල වෘත්තිකයන්ගේ Feedbacks (Reviews) වීඩියෝව නරඹන්න.එමගින් මෙම පාඨමාලාව පිලිබද ඔබට අවබොධයක් ලබා ගත හැක.
මෙම පාඨමාලාවේ Modules 05ක් නොමිලේ ලබා දී ඇති අතර ඔබට මුදල් ගෙවීමකින් තොරව Excel Workbook එක Download කර පලමු Modules 05 සිදු කිරීමට හැකියාව ඇත.
භාෂාව : සිංහල
පෙර දැනුම
කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
ABOUT YOUR INSTRUCTOR
Certified Business Accountant (CA Sri Lanka, Membership: CBA 2259)
Post Graduate Diploma Holder from NSBM Green University
Over 12 Years of Proven Experience in Accounting, Management & Data Analysis
Microsoft Advanced Excel Certified (Udemy) Passionate YouTuber (founder of Excel with Vidu )
Professional Corporate Trainer
TARGET AUDIENCE Office Staff & Professionals
Accountants
Sales & Marketing
Logistics
HR
Job Seekers
Other professionals who use Excel
Ready to migrate
IN THIS WORKSHOP, YOU WILL:
Discover how to use Excel efficiently for your office tasks.
Learn complex & Advanced formulas
Create personalized Excel systems tailored to your needs.
Develop exciting Excel dashboards
Create Management Reports
Learn Data visualizing Techniques
Discover expert tips and tricks to boost your work efficiency
BENEFITS OF COMPLETING THE WORKSHOP:
EXCEL IN YOUR CAREER
SMART WORKER
INCREASE EFFICIENCY 40%
TIME SAVING 40%
THINK OUT OF THE BOX
EXCEL SYSTEMS & DASHBOARDS
MANAGEMENT REPORTS
LIFE TIME MEMBERSHIP FOR EXCEL SUPPORT COMMUNITY IN SRI LANKA
CONTENTS
Module 1: Introduction to MS Excel
Module 2: Cell References
Module 3: Range Names
Module 4: Lookup Functions
Module 5: VLOOKUP and HLOOKUP
Module 6: Logical Functions (AND / OR)
Module 7: IF Functions
Module 8: Nested IF
Module 9: COUNT Function
Module 10: Text Functions
Module 11: More on IF (OR AND)
Module 12: Date Functions – Part 1
Module 13: Date Functions - Part 2
Module 14: Date Functions - Part 3
Module 15: Conditional Formatting
Module 16: Data Validation
Module 17: Removing Duplicates
Module 18: Freezing and Unfreezing Panes
Module 19: Filtering and Sorting
Module 20: Text to Columns
Module 21: INDEX and MATCH Functions
Module 22: Pivot Tables with Slicers
Module 23: PMT Function
Module 24: Solver as What if Annalysis
Module 25: Automating Geographical Data Entry
Module 26: Charts
Module 27: Transferring Screenshot Data into Excel
Module 28: Importing Data from Web
Module 29: Creating Folders Directly from Excel
Module 30: Picture Filter and Lookup
Module 31: Creating Dynamic Calendars
Module 32: Text Split
Module 33: Unique Function
Question & Answers (live Session)