මෙම පාඨමාලාවෙන් ඔබට Microsoft Excel මෘදුකාංගය සමග කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට අවශ්‍ය සියළුම දැනුම ලබා දෙනු ඇත. එබැවින් Microsoft Excel මෘදුකාංගය සම්බන්ධයෙන් ආධුනික ලෙස සම්බන්ධ වන ඔබ, මෙම පාඨමාලාව අවසානයේ Microsoft Excel වැඩ්ඩෙකු බවට පත් වනු නොඅනුමානයි.
පෙර දැනුම
කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
කවුරුන් සඳහාද?
මෘදුකාංගය ගැන මුල සිට ඉගෙන ගැනීමට කැමති සහ ඒ සමඟ කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට ඉගෙන ගැනීමට කැමති, ගුරුවරුන්, අචාර්‍යවරු, දේශකයන්, ලේකම් වරුන්, පුද්ගලික සහයකයන්, කළමණාකාරුවන්, ඇතුලු ඕනෑම අයකුට මෙම පාඨමාලාව වැදගත්වේ.
ආවරණය කරන කොටස් කවරේද?
මෙම පාඨමාලාව තුලදී, මූලිකම කොටසේ සිට, ක්‍රමාණුකූලව ඉදිරියට ගෙන එන අතර, Data Validation, Data Visualization (Pivot Table, Charts) මෙන්ම, Power Query, Macro යනාදී පාඩම් ද, අවසානයේ ඔබට තනිව Dashboard එකක් සාදාගැනීමට හැකිවන සේ පාඨමාලාව සකසා ඇත.
පාඨමාලා ගාස්තුව
මෙම සම්පූර්ණ පාඨමාලාව, Online සහතික පතද සමග, රු. 5,000ක් පමණයි.