Objective
To provide knowledge and skills to offer immediate first aid support during common and emergency medical situations.
Details
– Cuts, burns, eye/ear injuries
– Falls, sprains, fractures
– Poisoning and allergic reactions
– Basic emergency responses
Requirements
– No prior medical training required
– Comfortable clothing for practical demonstrations
– Willingness to participate in hands-on activities and scenarios
අරමුණ
වෛද්‍ය හදිසි තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය මූලික ජීවිත රැකීමේ කුසලතා සහ දැනුම ලබාදීම. මෙය සමාජය තුළ සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ අය සූදානම් කිරීම සඳහාද අවශ්‍ය වේ.
විස්තර
– කැපුම්, පිළිස්සුම්, ඇස්/කන් තුවාල.
– වැටීම්, උළුක්කු, අස්ථි බිඳීම්.
– විෂ වීම සහ අසාත්මිකතා ප්‍රතික්‍රියා.
– මූලික හදිසි ප්‍රතිචාර.
අවශ්‍යතා
– පූර්ව වෛද්‍ය පුහුණුවක් අවශ්‍ය නොවේ.
– ප්‍රායෝගික නිරූපණයන් සඳහා සුවපහසු ඇඳුම්.
– ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ අවස්ථා සඳහා සහභාගී වීමට ඇති කැමැත්ත.