Course Structure

1 Lesson
0 Quizzes

Time

9 months

Level

beginner

Investment

1,750.00 LKR

per month
Adult Basic Keyboard Lessons (වැඩිහිටියන් සඳහා Keyboard පාඩම් මුලසිටම) Batch 10

Keyboard Lesson Plan

1. Keyboard වාදනය කිරීම සදහා නිවැරැදිව අසුන් ගන්නා ආකාරය හා ඔබේ keyboard ය සුරක්ෂිතව භාවිතා කල යුතු ආකාරය.How to sit at the keyboard(Keyboard posture) & care of your keyboard.

 

2. ස්වර ස්ථාන හඳුනාගැනීම. (Natural, flat and Sharp notes).

    Identifying Notes on a keyboard.

3. දකුණු අතේ ඇඟිලි නිවැරදිව භාවිතා කිරීමට ස්වර අභ්යාස.

    How to use your right hand & finger exercises.

 

4. Styles (drum beat), Voices, සහ Tempo නිවැරදිව තෝරාගෙන Keyboard වාදනය කිරීම.

   How to select drum beats, Voices & tempo for songs.

 

5. Styles (drum Beat) වලට අදාල Fill in, Breaks, Ending භාවිතා කරන ආකාරය.

    How to use the Fill in, Break & Ending functions on the keyboard.

 

6. සරල ගීත කීපයක් දකුණු අතින් වාදනය කිරීමට ඉගෙන ගැනීම.

    Learn to play simple songs with your right hand.

 

7. වම් අතේ ඇගිලි නිවැරැදිව භාවිතා කිරීමට ස්වර අභ්යාස,

    How to use your left hand & finger exercises.

 

8. Chords වර්ග හදුනා ගැනිම(Major සහ Minor) හා එම Chords Root Position සහ Inversion ආකාරයට වාදනය කරන ආකාරය.

    Learn to play major & minor chords.(root position and inversions)

 

    Chords නිර්මාණ කරගන්නා සිද්ධාන්තමය කරුණු.

    Theory of creating Chords(Major Minor & 7th)

 

9. ස්වර අභ්යාස chords සමඟ වාදනය කිරීම.

    Play finger exercises with chords.

 

10. ඉගෙන ගත් සරළ ගී Chords සමග නැවත වාදනය කිරීම.

     Play the songs we learned in unit 6 along with the left hand.

 

 

✅ 4 lessons per month

✅ Adults - 2 hours per lesson

✅ Kids -1.5 hours per lesson

 

Meet Your Instructor

Dileepa Perera

Lessons

Telegram