Course Structure

1 Lesson
0 Quizzes

Time

2 months

Level

intermediate

Investment

1,000.00 LKR

5 Paper Class - February  5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පන්තිය

WhatsApp Group එකට එකතුවීම සඳහා 077 7 261 864 අංකයට WhatsApp පණිවිඩයක් තබන්න.

 

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරවන,

 

ශිෂ්‍යත්ව විභාගයේ නව ප්‍රශ්න රටාවට අනුව සැකසුන ප්‍රශ්න පත්‍ර පන්තියකි.

 

නව නිර්මාණාත්මක බුද්ධි පරීක්ෂණ ගැටලු සඳහා වැඩි අවධානයක් යොමු කෙරේ.

 

Zoom Recordings ලබා දෙනු ලැබේ.

 

මෙම ප්‍රශ්න පත්‍ර පන්තියට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මුද්‍රිත පිටපත් ලෙස වෙළෙදපොළෙන් ලබා ගැනීම හෝ pdf ආකාරයට ලබා ගත හැක.

Meet Your Instructor

Manjula Ganepola

Lessons

Jan 27 - Paper 07 - I

Preview
Telegram