Course Structure

2 Lesson
0 Quizzes

Time

12 months

Level

beginner

Investment

1,000.00 LKR

6 ශ්‍රේණිය - ඉතිහාසය

පාසැල් විෂය නිර්දේශය, 2025 වර්ශය

 

◼ සියළු පාඩම් අවසානයේ, ප්‍රශ්ණ සහ පිළිතුරු සාකච්ඡා කිරීම. සටහන්, කෙටි සටහන් ලබදීම සහ ඊට දරුවා හුරු කිරීම.

◼ ඉතිහාසය කතන්දර අහගෙන ඉන්නවා වගේ ඉගෙන ගන්න එන්න.

◼ නෙත් එෆ්. එම්. රෙඩියෝවේ, කල බල පැචා වැඩසටහනේ ඉතිහාස වීර කතා කියන සුරේෂ් සර් ගෙන් ඉතිහාසය ඉගෙන ගන්න එන්න.

◼ දෙමාපිය දේශනයක් මෙන්ම "පළමු මාසයම නොමිලේ " ඉතිහාසය ඉගෙන ගන්න එන්න.

◼ මව්බිමේ ප්‍රෞඪ ඉතිහාසය උගෙන, රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න, ඉගෙන ගන්න එන්න.

◼ මාතෘ භූමියේ අතීත ශ්‍රී විභූතිය උගෙන, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වන්න ඉගෙන ගන්න එන්න. රජවරුන්ගේ වීරත්වය, සැලසුම් සහගත බව, විජයක්ග්‍රාහීත්වය උගෙන, අපේ ජීවිතත් ජයග්‍රහණය කරන්නට ඉගෙන ගන්න එන්න.

◼ 1815 කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වූ ආකාරය පමණක් නොව, ගන්නරුව සටන, බලන සටන මෙන්ම මුල්ලේරියා සහ තවත් සටන් රැසක් ජයගත් ආකාරය ඉගෙන ගන්න එන්න.

 

දෙවැනි රාජසිංහ රජතුමා පියාට වූ පොරොන්දු වෙනුත්, 

දුටුගැමුණු රජතුමා මවට වූ පොරොන්දු වෙනුත්,

මව් පියන්ගේ බලාපොරොත්තු ඉටුකරන දරුවෙක් වෙන්නට, 

ඉතිහාසයෙන් ඉගෙන ගන්නට එන්න.

 

සෑම සඳුදා දිනකම සවස 6.00 - 7.30 

 

 
 

Course Includes

 

 
 

Meet Your Instructor

Suresh Hennayake

Lessons

Webinar (2024.12.28)

Preview

1 පාඩම ( 6 ශේණිය)

Preview
Telegram