Course Structure

1 Lesson
0 Quizzes

Time

3 months

Level

intermediate

Investment

2,000.00 LKR

5 සමගි Super Guide Paper Class

WhatsApp Group එකට එකතුවීම සඳහා 077 7 261 864 අංකයට WhatsApp පණිවිඩයක් තබන්න.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරවන,

ශිෂ්‍යත්ව විභාගයේ නව ප්‍රශ්න රටාවට අනුව සැකසුන ප්‍රශ්න පත්‍ර පන්තියකි.

නව නිර්මාණාත්මක බුද්ධි පරීක්ෂණ ගැටලු සඳහා වැඩි අවධානයක් යොමු කෙරේ.

Zoom Recordings ලබා දෙනු ලැබේ.

මෙම වැඩසටහනේ සාකච්ඡා කරන්නේ සමගි Super Guide - Gold Edition ප්‍රශ්න පත්‍ර කට්ටලයේ ප්‍රශ්න පත්‍ර 16 කි. 

මෙම කට්ටලය ඉහළ ප්‍රමිතියකට අනුව සකසන ලද Advanced ප්‍රශ්න පත්‍ර කට්ටලයකි.

පාඨමාලාව මාස 3 කි. ගාස්තුව මාස තුනට ම රු. 2000/= කි.

ඉරිදා උදේ 6.00 - 8.00 තෙක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පැවැත්වේ.

(පන්තියට සහභාගීවනවා නම් කට්ටලයේ ඇති ප්‍රශ්න පත්‍ර වේලාසන කරන්න එපා.)

මෙම වැඩසටහනට සහභාගීවන දරුවන්ට ඉරිදා සවස 1.00 ට පැවැත්වෙන IQ, ගණිත ගැටලු සහ සිද්ධාන්ත පන්තියට නොමිලේ සහභාගී විය හැක.

Meet Your Instructor

Manjula Ganepola

Lessons

Introduction 01

Preview

Ratings

5

0 ratings
5 stars
0%
4 stars
0%
3 stars
0%
2 stars
0%
1 stars
0%
Top Ratings from 5 සමගි Super Guide Paper Class
Close menu