• සැප්තැම්බර් මස 15 වන දින පැවැත්වෙන පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පැවැත්වෙන අපගේ online පාඨමාලාවේ කාල සටහන පහත පරිදි වේ.
✔ අගෝස්තු 14 වන බදාදා → සජීවී වැඩමුළුව
✔ අගෝස්තු 19 සඳුදා → සජීවී වැඩමුළුව
✔ අගෝස්තු 21 බදාදා → සජීවී වැඩමුළුව
✔ අගෝස්තු 26 සඳුදා → පටිගත කළ වැඩමුළුව
✔ අගෝස්තු 28 බදාදා → සජීවී වැඩමුළුව
✔ සැප්තැම්බර් 01 ඉරිදා → සජීවී වැඩමුළුව
✔ සැප්තැම්බර් 02 සඳුදා → සජීවී වැඩමුළුව
✔ සැප්තැම්බර් 06 සිකුරාදා → පටිගත කළ වැඩමුළුව
✔ සැප්තැම්බර් 08 ඉරිදා → සජීවී වැඩමුළුව
✔ සැප්තැම්බර් 10 අඟහරුවාදා → පටිගත කළ වැඩමුළුව
• සෑම සජීවී වැඩමුළුවක් ම ප.ව. 6.30ට ආරම්භ වේ.
• සජීවී සම්මන්ත්‍රණවලට සහභාගී වීමට නොහැකි දරුවන්ට පටිගත කළ වීඩියෝ ලබා ගැනීමට අවස්ථා ඇත.
• මෙම වැඩමුළු මගින් ඕනෑම සාධන මට්ටමක සිටින දරුවන්ට ඉහළ ලකුණු ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
• සෑම සම්මන්ත්‍රණයකට ම පෙර දිනයේ අදාළ ප්‍රශ්න පත්‍රය PDF ලෙස ඔබට ලැබෙනු ඇත.
• ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඉන් පසුව වැඩමුළුවට සම්බන්ධ වන්න.