Course Structure

27 Lesson
0 Quizzes

Time

5 weeks

Level

beginner

Investment

1,000.00 LKR

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024

• සැප්තැම්බර් මස 15 වන දින පැවැත්වෙන පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පැවැත්වෙන අපගේ online පාඨමාලාවේ කාල සටහන පහත පරිදි වේ.

✔ අගෝස්තු 14 වන බදාදා → සජීවී වැඩමුළුව

✔ අගෝස්තු 19 සඳුදා → සජීවී වැඩමුළුව

✔ අගෝස්තු 21 බදාදා → සජීවී වැඩමුළුව

✔ අගෝස්තු 26 සඳුදා → පටිගත කළ වැඩමුළුව

✔ අගෝස්තු 28 බදාදා → සජීවී වැඩමුළුව

✔ සැප්තැම්බර් 01 ඉරිදා → සජීවී වැඩමුළුව

✔ සැප්තැම්බර් 02 සඳුදා → සජීවී වැඩමුළුව

✔ සැප්තැම්බර් 06 සිකුරාදා → පටිගත කළ වැඩමුළුව

✔ සැප්තැම්බර් 08 ඉරිදා → සජීවී වැඩමුළුව

✔ සැප්තැම්බර් 10 අඟහරුවාදා → පටිගත කළ වැඩමුළුව

• සෑම සජීවී වැඩමුළුවක් ම ප.ව. 6.30ට ආරම්භ වේ. 

• සජීවී සම්මන්ත්‍රණවලට සහභාගී වීමට නොහැකි දරුවන්ට පටිගත කළ වීඩියෝ ලබා ගැනීමට අවස්ථා ඇත.

• මෙම වැඩමුළු මගින් ඕනෑම සාධන මට්ටමක සිටින දරුවන්ට ඉහළ ලකුණු ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

• සෑම සම්මන්ත්‍රණයකට ම පෙර දිනයේ අදාළ ප්‍රශ්න පත්‍රය PDF ලෙස ඔබට ලැබෙනු ඇත.

• ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඉන් පසුව වැඩමුළුවට සම්බන්ධ වන්න.

 

Meet Your Instructor

Sarath Ananda

Lessons

හඳුන්වාදීම 12 08 2024

Preview
Telegram