5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා තීරණාත්මක තෙවසර වන 3, 4 සහ 5 ශ්‍රේණි අතරින් 3 ශ්‍රේණිය සඳහා වූ විෂය නිර්දේශයේ අන්තර්ගතය (ගණිතය, සිංහල සහ පරිසරය යන සියලු විෂයයන්) සහ ඒ ආශ්රිත ගැටළු විසඳීමට දරුවාට අවශ්‍ය මග පෙන්වීම සඳහාත් 3 ශ්‍රේණියට අත්‍යවශ්‍ය විභාව්‍යතාමාන හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහාත් වඩාත් ගැලපෙන ආකාරයෙන් මෙම පන්තියේ අධ්‍යන අන්තර්ගතය සකස් කර ඇත.