* උසස්පෙළ ව්‍යාපාර අධ්‍යනය
* උසස්පෙළ වාණිජ අංශයේ ව්‍යාපාර අධ්‍යනය 12 සහ 13 ශ්‍රේණි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම.
12 ශ්‍රේණියට පාඩම් (නිපුණතා ) 11 ක් සහ 13 ශ්‍රේණියට පාඩම් (නිපුණතා ) 7කි.
ව්‍යාපාර පිළිබඳව සහ වාණිජ්‍ය පිළිබඳව මූළික සිද්ධාන්ත 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය මගින් ආවරණය කරන අතර 13 ශ්‍රේණියෙන් කලමනාකරණය පිළිබඳව විමසා බැලේ...
සෑම සිකුරාදා දිනකම සවස 6.00 සිට - 8.00 දක්වා