Course Structure

13 Lesson
0 Quizzes

Time

12 months

Level

beginner

Investment

1,000.00 LKR

2025 ශිෂ්‍යත්වයට Online  අත්වැලක් - October

ලංකාවේ පළපුරුදු අත්දැකීම් බහුල ම ගුරුවරයා SLT Mobitel eSiphala සමග එක් වී ගෙන එන එක් අවුරුදු ශිෂ්‍යත්ව පාඨමාලාව

දැනට 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සදහා online ඔස්සේ මුළු රටට ම 

ගැටලු විසදීම්, රචනා ලිවීම්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සදහා හුරුවීම්, සියලු වැදගත් සිද්ධාන්ත කොටස් සාකච්ඡා කිරීම සමග සරත් ආනන්ද ගුරුතුමා සමග දැන් ම එකතු වන්න.

වැඩිදුර විස්තර සඳහා අමතන්න : 0701 445 446

දරුවන්ගේ ආදරණීය ම ශිෂ්‍යත්ව පන්තිය ප්‍රතිඵල මතින් ම ගොඩ නැගුණු විශ්වාසයත් සමග 2025 ශිෂ්‍යත්ව විභාගයටත් අපි සූදානම්.

 

Meet Your Instructor

Sarath Ananda

Lessons

2025 ශිෂ්‍යත්වයට Online අත්වැලක් (ආරම්භක වැඩමුළුව) 2024 09 13

Preview

2025 ශිෂ්‍යත්වයට Online අත්වැලක් (දෙවන වැඩමුළුව) 2024 09 27

Preview

ආරම්භක වැඩමුළුවට අදාළ නිබන්ධනය

Preview

2024.09.27

පළමු ප්‍රශ්න පත්‍රය - II කොටස (2024.09.27 )

Preview

සිද්ධාන්ත නිබන්ධනය 1 (2024.09.27)

Preview
Telegram