වසරකට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා දරුවන් ආසන්නව 80000 ට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටින අතර එයින් අවම "S" හෝ සාමාර්ථයක් ලබා ගනිමින් සමත් වන ප්‍රතිශතය 30% ක් පමණි.
බොහෝ ලාංකීය දූ පුතුන්
විශය හරියට ඉගෙන නොගැනීමත්. පසුගිය විභාග ප්‍රශ්න මාර්කින් වලට අනුකූලව උත්තර ලියා සාකච්ඡා නොකිරීමත් හා විභාගයට අනුකූල ලෙස සැකසූ ප්‍රශ්න වලට පිළිතුරු නොලිවීමත් නිසා සෑම වසරකම 70% ට ආසන්න සිසුන් ප්‍රමාණයක් සෑම වසරකම අසමත් වේ......
අප පංති තුලදී සෑම ඒකකයක්ම මුල සිටම සරලව සාකච්ඡා කරන අතර වසර 25 ක විභාග ප්‍රශ්ණ, පසුගිය පළාත් සභා ප්‍රශ්න හා දිවයිනේ ප්‍රසිද්ධ පාසැල් වල ප්‍රශ්න පත්‍ර ද සමගින් විභාගය ට අනුකූලවම සෑදූ අනුමාන ප්‍රශ්න ද සාකච්ඡා කරනු ලැබේ.....
දිවයිනේ බහුතරයක් සිසුන්
අදක්ශ වන කාබනික රසායනය , අකාබනික රසායනය mind map හා මනෝ විද්‍යාත්මක කෙටි ක්‍රම ඔස්සේ කට පාඩම් නොකර තනිව ප්‍රශ්න වලට පිළිතුරු සපයන දරුවන් බවට අප පංති වලදී දරුවන් ව පුහුණු කරන අතරම නිරන්තරයෙන් දරුවන් ගැන සොයා බලා ඔවුන්ව විභාගය තෙක්ම දිරිගන්වා ඉහලම සාමාර්තයක් සදහා දූ දරුවන් ව අප විසින් පුහුණු කරනු ලැබේ.....