Course Structure

1 Lesson
0 Quizzes

Time

6 months

Level

beginner

Investment

100.00 LKR

 කාලය(Grade 6)

පාඩම අධ්‍යනය කිරීමෙන් ඔබට,

 ▪️ කාලය මනින ඒකකය හඳුනා ගැනීමට,

 ▪️ කාලය මනින ඒකක වල සම්බන්ධතා හදුනා ගැනීමට,

 ▪️ කාර්යයක් සඳහා ගත වූ කාලය සෙවීමට,

 ▪️ වේලාව පැය 24 ඔරලෝසුවෙන් ප්‍රකාශ කිරීමට සහ

 ▪️ දිනය සම්මත ආකාරයක ලිවීමට,

 හැකියාව ලැබේ.

Meet Your Instructor

Nimal Rathnayake

බුද්ධිමය සාර්ථකත්වය සඳහා ගණිත පාඨමාලාව mathematics course for intellectual success මෙම පාඨමාලාව 100% ප්‍රායෝගික පාඨමාලාවකි ගණිත විෂය ප්‍රගුණ කිරීම තුළින් දරුවාගේ ගණිතය විෂයට දක්ෂයෙකු වීම ගණිතය විෂය ඉගෙන ගැනීමට ආශාවක් ඇතිවීම මතක ශක්තිය වර්ධනය ඕනෑම විෂය කරුණක් ඉක්මනින් අවබෝධය තාර්කික බුද්ධිය සංවර්ධනය නිවැරදි ඉගනුම් ක්‍රමවේද හඳුනාගැනීම හැකියා නොහැකියාව හඳුනාගැනීම අනාගත ඉලක්ක සපුරා ගැනීම පෞරුෂ සංවර්ධනය මානසික හා චර්යාමය සංවර්ධනය ආතතිය අවම කිරීම අනාගතය සාර්ථකත්වය ඉහත කරුණු වලට අමතරව දරුවාගේ මනෝමයෙන් ගණන් සෑදීමේ හැකියාව සාර්ථකව වර්ධනය වූ පසු අන්තර්ජාතික තරගාවලි සඳහා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන අතර එමගින් දරුවාගේ අනාගතය දීප්තිමත් වේ

Lessons

Telegram