මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට,
▪️ නිමානය කරීම යනු කුමක් දැ යි වටහා ගැනීමට,
▪️අවශ්‍ය අවස්ථාවල දී සුදුසු පරිදි නිමානයන් කිරීමට,
▪️ වටැයීම යනු කුමක් දැ යි හදුනා ගැනීමට සහ
▪️ පුර්ණ සංඛ්‍යාවක් ආසන්න දහයේ ගුණාකාරයට වටැයීමට හැකියාව ලැබේ.

වැඩි විස්තර දැනගැනීමට කතාකරන්න -
Esiphala Support Center
Whatsapp Chat Only - 071 4048225 / 0711446444
Direct Call Only - 071 4604110
බුද්ධිමය සාර්ථකත්වය සඳහා ගණිත පාඨමාලාව mathematics course for intellectual success මෙම පාඨමාලාව 100% ප්‍රායෝගික පාඨමාලාවකි ගණිත විෂය ප්‍රගුණ කිරීම තුළින් දරුවාගේ ගණිතය විෂයට දක්ෂයෙකු වීම ගණිතය විෂය ඉගෙන ගැනීමට ආශාවක් ඇතිවීම මතක ශක්තිය වර්ධනය ඕනෑම විෂය කරුණක් ඉක්මනින් අවබෝධය තාර්කික බුද්ධිය සංවර්ධනය නිවැරදි ඉගනුම් ක්‍රමවේද හඳුනාගැනීම හැකියා නොහැකියාව හඳුනාගැනීම අනාගත ඉලක්ක සපුරා ගැනීම පෞරුෂ සංවර්ධනය මානසික හා චර්යාමය සංවර්ධනය ආතතිය අවම කිරීම අනාගතය සාර්ථකත්වය ඉහත කරුණු වලට අමතරව දරුවාගේ මනෝමයෙන් ගණන් සෑදීමේ හැකියාව සාර්ථකව වර්ධනය වූ පසු අන්තර්ජාතික තරගාවලි සඳහා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන අතර එමගින් දරුවාගේ අනාගතය දීප්තිමත් වේ