v ලකුණු 200 න් 100ක් පමණ ගණිත ගැටලු වීම.
v සරල ගැටලුවේ සිට සංකිරණ ගැටලුව දක්වා සරලව ඉගැන්වීම.
v නවීන තාක්ෂණය උපකරණ භාවිතය හා ආකර් ෂණීය ඉගැන්වීම තුළින් සිසු කැමැත්ත ගණිත විෂයට ඇති කරවීම.
v දක්ෂ සිසුන් පමණක් නොව සියලුම සිසුන් කෙටි ක්‍රම මගින් ගැටලු විසදීමට හුරුකරවීම.
v සෑම දිනකම කෙටි ප්‍රශ්න පත්‍රයක් ලියවීම.
v සෑම දිනම නිබන්ධන ලබාදීම.
v මාසික පරීක්ෂණ තුළින් සිසුන්ගේ ප්‍රගතිය මැන බැලීම.
v වට්සැප් ගෲප් සදහා ඇතුලත් වීමට පහත ලින්ක් ක්ලීක් කර සම්බන්ධ වන්න
Follow this link to join my WhatsApp group