තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදුනාගැනීම
පරිගණකය හදුනා ගැනීම
මෘදුකාංග හදුනාගැනීම හා භාවිතය
දෘඩාංග භාවිතය හා හදුනාගැනීම
පරිගණක දෝෂ හදුනාගැනීම හා නිරාකරණය කරගැනීම
පරිගණක උපක්‍රම අවශ්‍යතාව හා භාවිතය
පරිගණක පද්ධතියේ දත්ත නිරූපණය
සංඛ්‍යා පද්ධති භාවිතය
සංඛ්‍යා පද්ධති පරිවර්ථ කෙටි හා සරල ක්‍රම භාවිතය
තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය
තාර්කික පරිපථ නිර්මාණය කරන පහසු ක්‍රම
බුලීයානු ප්‍රකාශ ගොඩනැගීමේ සරල හා නිවැරදි ආකාරය
ප්‍රකාශ, වගන්ති ඇසුරින් පරිපථ නිර්මාණය කරන පහසු ක්‍රම
මෙහෙයුම් පද්ධති
මෙහෙයුම් පද්ධති හදුනා ගැනීම හා වර්ග කිරිම
මෙහෙයුම් පද්ධතියක කාර්යයන් අධ්‍යනය කිරිම
මෙහෙයුම් පද්ධතිවල අවශ්‍යතාව
වදන් සැකසීම
වදන් සැකසුම් මෘදුකාංග වල අවශ්‍යතාව
ප්‍රායෝගික භාවිතය
විවිධ මෙවලම් යොදා ගැනීම
ලිපි ලේඛණ සැකසීම මුද්‍රණය දක්වා කාර්යය අවබෝධය
විද්‍යුත් පැතුරුම්පත්
සමීකරණ සමගකටයුතු කිරිම
විවිධ ගණිතමය කාර්යයන් පහසුවෙන් සිදුකරගන්නා ආකාරය
ඉතා සංකීර්ණ ගණනයන් පහසුවෙන් සිදුකරන ආකාරය
දත්ත සමුදායක් හා සම්බන්ධ කර වැඩකිරිම
ඉලෙක්ට්‍රෝනික සමර්පණ
සමර්පණයක් නිර්මාණය කිරිම මුල සිට අවසානය දක්වා
දත්ත සමුදාය
දත්ත සමුදායක් ඇසුරින් දත්ත කළමණාකරණ පද්ධතියක් සැකසීම