Course Structure

6 Lesson
2 Quizzes

Time

12 weeks

Level

intermediate

Investment

9,700.00 LKR

පරිසර හිතකාමී  කාබනික වගාව ( Course Introduction)

 (Sinhala medium)

මුල සිට සරලවම කියා දීම,  නිසි මඟ පෙන්වීම හා වසර 40ක කාබනික වගා අත්දැකීම් තුළ  මනාව අවබෝධයෙන්  උගන්වන පාඨමාලාවකි.

කාබනික වගාව තුළ   පරිභෝජනයට  සුදුසු  වස විසෙන් තොර  ආහාර  නිෂ්පාදනයට අදම යොමුවන්න.

ඔබගේත් පවුලේ සැමගේත් නිරෝගී දිවියට ගත හැකි  හොදම පියවර මෙයයි...

අනාගතයේ එන ආහාර අර්බුද, අභියෝග  ජයගන්න,

බුද්ධිමත්ව  ගත හැකි තීරණයපරිසර හිතකාමී කාබනික වගාවට යොමු වීමයි...

පිළිබඳව නිසියාකාරව ඉගෙනීමයි, අනුව පළිබෝධ සඳහා නිසි පිළියම්නිවසේදීම සාදා ගත හැකි පොහොර,   ස්වභාවික බාධක ගැටලු  විසඳාගෙන නිසියාකාරව කාබනික වගාවට යොමු වන්න...

මාර්ගගත සැසි පහක්ඔබගේ ගැටළු වලට සාධාරණ  පිළිතුරුවීඩියෝ තාක්ෂණය මඟින් වගාව පිළිබඳව අත්දැකීම් බෙදා දීමමගපෙන්වීම සහ පුහුණුව මගින් ඇගයීම්...   

අවසාන දිනයේදී පුහුණු වැඩමුළුව සහ කාබනික වගාවට  බීජ, පොහොර සහ අත්පොතක් ඔබට  ලබාදේ.

 

පාඨමාලාව සඳහා සහභාගිවීමට මූලික සුදුසුකම්

 - වගාව සඳහා ඇල්මක් තිබීම

වයස අවුරුදු 18 වැඩි වීම

 - ගෙවත්තක් හෝ වගාව බිමක් කාබනික වගාව සඳහා  යොදවා ගැනීමට හැකි වීම

 

පාඨමාලාව සඳහා සහභාගිවීමට  මෙම පාට පාඨමාලාව සුදුසුයි හැඟෙන සියලු දෙනාහට මේ පිළිබඳ විස්තර ලබාදෙන්න

Meet Your Instructor

Eng. (Miss) Jasmine N.

Eng. Jasmine Nanayakkara, is an MBA graduate of University of Peradeniya, Sri Lanka. Her first degree is B.Tech (Hons) in Computer Engineering at the Open University of Sri Lanka. She has lifelong learning skills to adopt new knowledge areas and competent in different industries during past 15 years. As a Social Entrepreneur, she has founded Real Life and works as a Snr. Business consultant at Step by Step consultancy services. The Real Life is a Life Coaching Network in Sri Lanka that supports sociocultural and environmental initiatives. It is specialized in family life coaching, therapy, mindfulness, and sustainable living, Entrepreneurship and edutainment programs. She is the immediate chairperson of the Entrepreneurship Forum at the Institution of Engineers Sri Lanka. She is the Co-creator of Bootcamps and incubator programs with consulting, mentoring and networking to promote Entrepreneurship in Sri Lanka.

Lessons

Telegram